gossiplanka alexa අළුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව ජනාධිපතිවරණ ප්‍රතිපල මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව ජනාධිපතිවරණ ප්‍රතිපල මෙන්න

ලුත් තරුණ ඡන්ද නියෝජනය කරමින් හරිත සරසවි සිසුන් 900ක පමණ ප්‍රමාණයක් සම්බන්ධකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ඡන්ද ප්‍රමාණයක් ද සජිත් ප්‍රේමදාස මහතා 17.5%ක් සහ අනුර දිසානායක මහතා 4.5%ක් ආදී වශයෙන් ලබා ගනිද්දී කරු ජයසූරිය මහතා ලබා සිටින්නේ 2%ක් පමණයි.

මෙවර මැතිවරණයේදී 2015 දී භාවිතා නොවූ තරුණ ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu