Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ලුත් තරුණ ඡන්ද නියෝජනය කරමින් හරිත සරසවි සිසුන් 900ක පමණ ප්‍රමාණයක් සම්බන්ධකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ඡන්ද ප්‍රමාණයක් ද සජිත් ප්‍රේමදාස මහතා 17.5%ක් සහ අනුර දිසානායක මහතා 4.5%ක් ආදී වශයෙන් ලබා ගනිද්දී කරු ජයසූරිය මහතා ලබා සිටින්නේ 2%ක් පමණයි.

මෙවර මැතිවරණයේදී 2015 දී භාවිතා නොවූ තරුණ ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page