gossiplanka alexa සජිත් ජනාධිපති අපේක්ෂක කිරීමට ලබා දුන් කාලය අවසන්, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ජනාධිපති අපේක්ෂක කිරීමට ලබා දුන් කාලය අවසන්, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

සුගිය 24 වැනිදා එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා ගොඩකවෙලදී ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ මස 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක නොකලහොත් දැඩි තීන්දුවක් ගැනීමට තමන් ඇතුළු පිරිසක් සූදානම් බවයි. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක කිරීම සදහා එම පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායකත්වයට ලබා දුන් කාලය අදින් අවසන් වනවා.

30 වැනිදාට පසු තමන් ඇතුළු මන්ත‍්‍රි පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමටද ඉඩ ඇති බව ද හේෂා විතානගේ සඳහන් කලා. අද 30 වනදා වන විටද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර නැති අතර එජාපය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ නාමයෝජනා කැදවීමෙන් පසුව බවයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාද කියා තිබුනේ ගිය අගහරුවාදා වන විට සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුනහොත් තමන් අගමැතිවරයාගේ නිවසේ උපවාසයක් ආරම්භ කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu