Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සුගිය 24 වැනිදා එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා ගොඩකවෙලදී ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ මස 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක නොකලහොත් දැඩි තීන්දුවක් ගැනීමට තමන් ඇතුළු පිරිසක් සූදානම් බවයි. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක කිරීම සදහා එම පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායකත්වයට ලබා දුන් කාලය අදින් අවසන් වනවා.

30 වැනිදාට පසු තමන් ඇතුළු මන්ත‍්‍රි පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමටද ඉඩ ඇති බව ද හේෂා විතානගේ සඳහන් කලා. අද 30 වනදා වන විටද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර නැති අතර එජාපය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ නාමයෝජනා කැදවීමෙන් පසුව බවයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාද කියා තිබුනේ ගිය අගහරුවාදා වන විට සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුනහොත් තමන් අගමැතිවරයාගේ නිවසේ උපවාසයක් ආරම්භ කරන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page