gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ උපදේශක ධුරයෙන් චන්ද්‍රිකා නෙරපා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ උපදේශක ධුරයෙන් චන්ද්‍රිකා නෙරපා දමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කරන ලද ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කිරීමට විරුද්ධව යමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීරණය පක්ෂයේ දැඩි කතා බහට ලක් වී තිබෙනවා.  ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පක්ෂයේ තීරණයට එරෙහිව යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගිවිසුම් ගතවුණා. 

මේ හෙතුවෙන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය සහ උපදේශක ධුරයෙන් නෙරපා දැමීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගන්නා ලද තීරණයට විරුද්ධව කටයුතු කිරීමත් ඊට තවත් සාමාජිකයන් පොළඹවා ගැනීමත් හේතුවෙන් ඇය පක්‍ෂ විනය කඩ කලේ යයි ඇයට චෝදනා එල්ල වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu