gossiplanka alexa ආණ්ඩුව පෙරළෙන බවට පෙර සලකුණක් ද මේ???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුව පෙරළෙන බවට පෙර සලකුණක් ද මේ???

ය වැය එනකල් මිනිස්සු බලන් ඉන්නේ ජනතාවට එයින් ලැබෙන සහන මොනවද කියලා. මෙවර අය වැයෙන් ජනතාව වැඩියෙන්ම කතා බහ කරන්නේ වාහන මිල වැඩි වීම ගැන . ජනතාව තුළ ඒ ගැන නම් එතරම් සතු‍ටුදායී අදහසක් නම් නැහැ.


ජනතාව එසේ අදහස් ප්‍රකාශ කරන අතර තුර, 2019 වන අය වැය දෙවන වර කිය වීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකිරීමට එක්සත් ජනතා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වනවා.

අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු තීරණ තුළින් ජනතාවට  සහනයක් ලැබේ යැයි ඔවුන් බලාපොරොත්තු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu