gossiplanka alexa මිල සූත්‍රය තවත් පරිභෝජන ද්‍රව්‍යවලටත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිල සූත්‍රය තවත් පරිභෝජන ද්‍රව්‍යවලටත්

විදෙස් රටවලින් ආනයනය කරන කිරි පිටි ගැන නොයෙක් කතා බහ අහන්න ලැබෙනවා. විස සහිත ද්‍රව්‍යයන් අඩංගු කරමින් ඒවා අපේ රටට ආනයනය කරන බවයි ගොඩක් දෙනා නගන චෝදනාව වන්නේ. ඒ නිසාම ලංකාවේ නිෂ්පාදිත කිරි පිටි මිල දී ගැනීමට ජනතාව පෙළඹී තිබෙනවා.


ආනයනික කිරිපිටි සඳහා මිල සුත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව එයට කැබිනට් අනුමැතිය ද හිමිවෙලා තියෙන්නේ තත්ත්වය එසේ තියෙද්දි.

ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි පවත්නා මිල හා විනිමය අනුපාතය විචලනයන් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට රජයට හා කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම මිල සුත්‍රය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මිල සුත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා යෝජනා වී ඇති අතර මෙය අමාත්‍ය පී හැරිසන් මහතා විසින් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu