Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label milk. Show all posts

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසනවා. 

ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවල ප්‍රදේශයේ පිහිටි උත්සවයකට සහභාගීවෙමින් පවසා ඇත්තේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

ශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.  එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දී සිටියේ දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික යන අංශ දෙකෙහිම සහ කුඩා පරිමාණ ගොවීන් සමඟ සම්බන්ධවී කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන ලෙසයි. 

විදෙස් රටවලින් ආනයනය කරන කිරි පිටි ගැන නොයෙක් කතා බහ අහන්න ලැබෙනවා. විස සහිත ද්‍රව්‍යයන් අඩංගු කරමින් ඒවා අපේ රටට ආනයනය කරන බවයි ගොඩක් දෙනා නගන චෝදනාව වන්නේ. ඒ නිසාම ලංකාවේ නිෂ්පාදිත කිරි පිටි මිල දී ගැනීමට ජනතාව පෙළඹී තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page