gossiplanka alexa කිරිපිටිවල මිල ගණන් ඉහළ යයි, අළුත්ම මිල ගණන් ගැන ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිරිපිටිවල මිල ගණන් ඉහළ යයි, අළුත්ම මිල ගණන් ගැන ප්‍රකාශයක්

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසනවා. 

දේශීය කිරිපිටිවල මිල ගණන් පවතින තත්ත්වයන් යටතේම පවත්වාගෙන යා හැකි බවද ඔහු ප්‍රකාශකරනවා. 

දැනට වෙළඳපොලේ කිරිපිටි කිලොවක මිල රුපියල් 945ක් වන අතර ග්‍රෑම් 400ක මිල රුපියල් 380ක් වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu