gossiplanka alexa ලොව තුළ කොවිඩ් වෛරසය මැඬලීමට ඉන්දියාවෙන් යළිත් එන්නත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව තුළ කොවිඩ් වෛරසය මැඬලීමට ඉන්දියාවෙන් යළිත් එන්නත්

ස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නැවතත් අපනයනය කිරීමේ කටයුතු ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙනවා. මුල් වටයේ දී එම එන්නත් මාත්‍රා මිලියනය බැඟින් නේපාලය, බංගලාදේශය සහ මියන්මාරය වෙත මෙම මස සිට අපනයනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මෙම එන්නත කොරෝනා වෛරසය මර්දනය සඳහා ලොව පළමුවෙන්ම යොදා ගත් එන්නතක් වන අතර එය රටවල් 78කට අපනයනය කිරීම සිදු කෙරුණා. නමුත් ඉන්දියාවේ ඇති වූ දරුණු කොරෝනා ‍රැල්ල හේතුවෙන් මෙම එන්නත් වෙනත් රටවලට ලබා දීම නවතා දැමුවා. 

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට පවා සැලකිය යුතු ප්‍රතිචාර දක්වන එන්නතක්. එය ඉන්දියාවේ කොවිඩ් වෛරසය මර්දනය සඳහා භාවිතා කරන එනන්ත් වර්ග දෙකෙන් එකක්වනවා.

ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නිපදවන මෙම එන්නත් මාත්‍රා කෝටි සියයක් පමණ අපනයනය කිරීමට ඉලක්ක කර ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu