gossiplanka alexa සහල්වලට උපරිම සිල්ලර මිලක් - වැඩිපුර මුදල් දීමෙන් වළකින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහල්වලට උපරිම සිල්ලර මිලක් - වැඩිපුර මුදල් දීමෙන් වළකින්න

පුරාණ කාලයේ ලංකාවෙන් සහල් විදේශීය රටවලට අපනයනය කර ඇති බව අප සියළු දෙනා දන්නා කරුණක් වුවත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ලංකාවට විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට සිදුවෙලා තියෙන්නේ අපේ රටේ නිසියාකාරව ගොවිතැන සිදු නොවෙන නිසා.


ඒ නිසාම දිනෙන් දින සහල් මිල ඉහළ යාමක් දක්නට තිබෙන අතර වෙළඳුන්ට අවශ්‍ය පරිදි මිල ගණන් නියම වීමක් ද දක්නට ලැබෙනවා. මෙයින් ඉතාමත්ම අපහසුතාවයට පත්වන්නේ ජනතාව.

කෙසේ වෙතත් මේ තත්ත්වය පාලනය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව, සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක් ද නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu