gossiplanka alexa විදුලි උත්පාදනයට බාධා - විදුලිය ඇණ හිටීවිද??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි උත්පාදනයට බාධා - විදුලිය ඇණ හිටීවිද??


විදුලි බලය අපිට නැතුවම බැරි දෙයක් දැන්. ලංකාවේ ප්‍රධාන වශයෙන් විදුලිය උත්පාදනය කරන්නේ ජලය උපයෝගී කරගෙන.


පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය නිපදවීමට උපයෝගී කර ගන්නා ප්‍රධාන ජලාශවල ජල මට්ටමේ සීඝ්‍ර අඩු වීමක් දකින්න තියනවා.

කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාෂක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ.

නිසි වර්ෂාපතනයක් නොලැබුණොත් විදුලි උත්පාදනයට බාධා ඇති විය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේ දී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu