Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


විදුලි බලය අපිට නැතුවම බැරි දෙයක් දැන්. ලංකාවේ ප්‍රධාන වශයෙන් විදුලිය උත්පාදනය කරන්නේ ජලය උපයෝගී කරගෙන.


පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය නිපදවීමට උපයෝගී කර ගන්නා ප්‍රධාන ජලාශවල ජල මට්ටමේ සීඝ්‍ර අඩු වීමක් දකින්න තියනවා.

කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාෂක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ.

නිසි වර්ෂාපතනයක් නොලැබුණොත් විදුලි උත්පාදනයට බාධා ඇති විය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේ දී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page