gossiplanka alexa ජනතාවට නව බලාපොරොත්තුවක් - ඡන්දය ළඟයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාවට නව බලාපොරොත්තුවක් - ඡන්දය ළඟයි

වතින පාලනය පිළිබඳ ජනතාව තිබෙන්නේ කලකිරිණු ස්වභාවයක්. නව ආණ්ඩුවක් පත්වන තුරු තමයි බොහෝ දෙනා බලා සිටින්නේ. නමුත් ඡන්දයක් තියෙන ලකුණක් තවමත් පෙනෙන්නට නැහැ. නමුත් ජනාධිපතිවරයා අද (06) උදෑසන පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක දී මැතිවරණය ගැන සතු‍ටුදායක ආරංචියක් තමයි පැවසූයේ.


පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත් පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනාධිපතිතුමා එහිදී පවසා සිටියා.

තවද, ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බව ද ජනාධිපතිවරයා මෙහි දී පවසා සිටියා.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu