ගු රු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුද…
දි යණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු …
ගෑ ස්, කිරිපිටි ඇතුළු මහජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගණන් ඉතා ඉහළ අගයකින් මේ වන විටත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඉහළ ගිය මිල ගණන් පිළිබඳව විස්තරය පහතින්.
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…
ඇ ස්ට්රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නැවතත් අපනයනය කිරීමේ කටයුතු ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙනවා. මුල් වටයේ දී එම එන්නත් මාත්‍රා මිලියනය බැඟින් නේපාලය, බංගලාදේශය සහ මියන්මාරය වෙත මෙම මස සිට අපනයනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වා…
කි රිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු …
තු න්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා.
ජ නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒ…
ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය පවසනවා.
ගු රු - විදුහල්පති වැටුප් විෂමතාවට අදාළ ගැටළු සියල්ලම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කර පොරොන්දු වූ බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිම…