gossiplanka alexa ඉහළ ගිය මිල ගණන් අනුව භාණ්ඩවල නවතම මිල ගණන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉහළ ගිය මිල ගණන් අනුව භාණ්ඩවල නවතම මිල ගණන්

ගෑස්, කිරිපිටි ඇතුළු මහජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගණන් ඉතා ඉහළ අගයකින් මේ වන විටත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඉහළ ගිය මිල ගණන් පිළිබඳව විස්තරය පහතින්. 

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබෙනවා. 

කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියක් 93කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 1098ක්. 

කිලෝග්‍රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 2750ක්. 

කිලෝග්‍රෑම් 5 ලිත්‍රො ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 1101ක්. 

කිලෝග්‍රෑම් 2.5 ලිත්‍රො ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 520ක්.

එසේම ලාෆ් ගෑස් සමාගමද සිය මිල ගණන් ඉහළ දමා ඇති අතර කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල 2840ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1136ක්. 

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 1195කටත් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‍ටුවක් රුපියල් 480කටත් වෙලඳපොලඨ නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

Update :

මිල ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට ඇත.

ඒ අනුව නව මිල ගණන වන්නේ :

කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071ක්

කිලෝග්‍රෑම් 2.5 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506ක් වේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu