gossiplanka alexa ගුරු - විදුහල්පති වැ‍ටුප් ගැටළුවට අගමැතිවරයා දුන් විසඳුම ප්‍රතික්ෂේපයි - වෘත්තීය සමිති ගත් තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරු - විදුහල්පති වැ‍ටුප් ගැටළුවට අගමැතිවරයා දුන් විසඳුම ප්‍රතික්ෂේපයි - වෘත්තීය සමිති ගත් තීරණය

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැ‍ටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේ දී ලබා දීමටත් ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේ දී එකවර ලබා දී නිම කිරීමටත් ය. 

එම විසඳුම පිළිබඳව තීරණයකට එළඹීමට අද (13)  ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔවුන් අවසන් තීරණයකට එළෙඹෙමින් ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා විසින් ලබා දුන් විසඳුම ප්‍රතික්ෂේප කරන බවයි.     

ඒ අනුව, පුරා මාස 03කට අධික කාලයක් පවතින ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu