Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Speech. Show all posts

තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව

73 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව.

(2021-02-04 - කොළඹ, නිදහස් චතුරශ්‍රය)

ජාතීන් අතර සුහදත්වය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවවලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත් කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවෙක් ‍රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. 

තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වූවා.එහ්දී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ  යුතු බව යි. 

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිරයා මෙසේද කියා සිටියා.

භිමානවත් 72වන න්දහස් දින සංවත්සරය අද දින ඉතා උත්සවාකාරයෙන්  නිදහ්ස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැතුවුණා. ඉතා චාම් අයුරින් සියළු උත්සව කටයුතු සිදු කෙරුණා. 

මෙහිදී අතිගරු ජනාධිපතිතුමා උත්සවය අමතමින් කියා සිටියේ සියළු ශ්‍රී ලාංකිකයෙකුටම සබෑ නිදහස භුක්ති විඳිමට තමන් කැපවීමෙන් ක්‍රියාකරන බවයි. 

ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාව පහතින්, 

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හෘණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉතාම ආවේගශීලීව කතාවක් පැවැත්වුවා. පාර්ලිමේන්තුවේ සිටින සියළුම දෙනා විවේචනයට ලක් කරමින් ඇය මෙම කතාව ඉදිරිපත් කළා.

සම්පුර්ණ කතාව මෙතනින්

යේ (24) පස්වරුවේ දී කොළඹ පැවති  සම්මන්ත‍්‍රණයක් අමතමින් ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බවයි .  

එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.  මොන ආකාරයකින් ලෝකය හා සම්බන්ධ වුවත් ඒ සෑම විටම දේශීය ව්‍යාපාරිකයා සහ කෘෂිකාර්මික අංශය සුරක්ෂිත කරගනිමින් එම කටයුතු සිදු කළ යුතු බවද එතුමා සඳහන් කළා.

නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධ්හිවරයා කළ ආන්දෝලානත්මක ප්‍රකාශය අලලා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ කොටසක් පහත දැක්වෙයි. ජනාධිපතිවරයා එම කතාවේ දී ප්‍රකාශ කළේ කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව යි.

''කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

ඩුල්ලක් වෙනුවෙන් මිය යා හැකි බව තමනටද කිව හැකි නමුත් තමන් මියගියහොත් කඩුළු ලබාගන්න්නේ කවුදැයි ලෝක පූජිත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්  ප්‍රශ්න කරනවා. එනිසා අපට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් මියයන පුද්ගලයකු නොව රට වෙනුවෙන් ජීවත්වන අයෙකු බවද ඔහු සඳහන් කරනවා. රටේ පාලනය ඉල්ලා සිටින පුද්ගලයන් රට වෙනුවෙන් මිය යාම නොව රට වෙනුවෙන් ජීවත් වීම කළ යුතු බවයි ඔහු කියා සිටිනෙන. 

මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාවනිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස ජනාධිපති අපේක්ෂකත්වය ‍තෝරා ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය වුව ද එසේ රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා.

තිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් බොහොමයක් දක්ෂ ක්‍රික ක්‍රීඩකයින් ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබෙනවා. සමහර විට කිසිදු වටිනාකමක් නොලබාම ඔවුන්ගේ දක්ෂතාවයන් සැඟවී තිබෙනවා. මෑතදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් නුවන් කුලසේකර සම්බන්ධයෙන් ද සමජය අතර මෙවන් කතා බහක් ඇතිවුණා. ක්‍රිකට් සමුගැනීමෙන් පාසු මව්බිම පුවත්පත කුලසේකර සමඟ කල සාකච්ච්ඡාව තමයි මේ. 

මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කොළඹ කොල්ට්ස් ක්‍රීඩා පිටියේදී පවතී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්  නුවන් කුලසේකර නිල වශයෙන් අද (24) ප්‍රකාශ කර සිටියා. 

"මම මේ නිවේදනය කරන්න හිටියේ ලෝක කුසලානය ඉවරවෙනවත් සමඟම. නමුත් ලසිත් මාලිංග ලෝක කුසලාන තරඟාවලිය අතර තුර දී විශේෂ ප්‍රකාශයක් කලා ඔහු ලංකාවේ පැවැත්වෙන එක් දින තරඟයකින් සමුගන්න කැමතිය් කියලා. ඒ ප්‍රකාශයත් එක්ක මම ක්‍රිකට් ආයතනයට ඒ ගැන සලකලා බලන්න කියලා ලිපියක් දුන්නා. ඒ නිසයි මේ නිවේදනය කරන්න ප්‍රමාද වුණේ. 

කුත් අප්‍රේල් 21 වනදා  බෝම්බ ප්‍රහාර මාලාව දියත් කළ ත්‍රස්තවාදීන්ගේ එක් ඉලක්කයක් වූ ක‍ටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද නැවත බැතිමතුන් වෙත විවෘත කෙරුණා. ඒ වෙනුවෙන් ක‍ටුවාපිටිය දේවස්ථානය අසල දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර බැතිමතුන් දේවස්ථානයට ඇතුල්කර ගනු ලැබුවේ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

දේව මෙහෙයට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අයගේ ඥාතීන්ද, ප්‍රහාරයෙන් තුවාල ලැබූ බොහෝ දෙනෙක් ද ඒ අතර සිටියා. 






bia,dï ;%ia;jdoh ñys;,h u;ska
w;=.d oukjd

- fvdkd,aâ g%ïma lshhs
(Video & Photos)

wefußldkq w.úksiqre fcdaka frdnÜia bÈßfha§ fvdk,aâ g%ïma Bfha 45jeks weueßld ckm;s f,i Èjqreï fok ,§' Èjqreï§fï W;aijh fjkqfjka ysgmq ckdêm;sjreka jk n/la Tndud" fcda¾Ê ví'nqIa" ì,a la,skagka meñK isáhy' n/la Tndud Bfha ish OQrfhka iuq.kakd fudfyd;g

jika; fidhsidf.a >d;kh .ek
wka;¾cd,h tla lr ;snqK
tia t*a f,dlalf.a m%ldYh
(Video)

jika; fidhsid >d;kfha m‍%Odk iellre jQ bfrdka rKisxy fkdfyd;a tia't*a' f,dlald kue;a;d w;awvx.=jg .ekSug fmr ish >d;kh iïnkaOfhka Tyq wdkafoda,kd;aul m%ldYhla wka;¾cd,hg tla lr ;snqKq ùäfhdajl i|yka fjhs' tkï fï >d;kh Y=oaO jQ wkqrdOmqr k.rfhka khsÜ la,í bj;a lsÍfï wdo¾Yu;a fufyhqula f,i ye¢kaùuhs' fuu >d;kh isÿ jQ wjia:dfõ

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page