gossiplanka alexa සරත් ෆොන්සේකාගේ ප්‍රකාශවල යටි අරමුණක් ඇති බවට හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශවල යටි අරමුණක් ඇති බවට හෙළිදරව්වක්

මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාවනිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස ජනාධිපති අපේක්ෂකත්වය ‍තෝරා ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය වුව ද එසේ රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා.

එම ප්‍රකාශයට පිළිතුරු දක්වමින්  රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසා සිටින්නේ නැවත වරක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් සරත් ෆොන්සේකා එසේප්‍රකශයක් සිදු කළ බවයි. 

කෙසේ වුවත්එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළහොත් එම අපේක්ෂකයා දිනවීමට හෘද සාක්ෂියට එකගව කටයුතු කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu