Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාවනිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස ජනාධිපති අපේක්ෂකත්වය ‍තෝරා ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය වුව ද එසේ රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා.

එම ප්‍රකාශයට පිළිතුරු දක්වමින්  රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසා සිටින්නේ නැවත වරක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් සරත් ෆොන්සේකා එසේප්‍රකශයක් සිදු කළ බවයි. 

කෙසේ වුවත්එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළහොත් එම අපේක්ෂකයා දිනවීමට හෘද සාක්ෂියට එකගව කටයුතු කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා. 

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook