gossiplanka alexa ගෝඨාට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකුගේ සහාය, තනතුරු කිසිවක් බලාපොරොත්තු නොවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකුගේ සහාය, තනතුරු කිසිවක් බලාපොරොත්තු නොවේ

ක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම නායකයෙකු මීළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා  එකඟතාවය පළ කර ඇති බව වාර්තා වනවා.  සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ හොත් ස්ථීර වශයෙන්ම තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට එක්වන බව ඔහු පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දරනා උත්සාහයට දැඩිව විරෝධය පළ කරන ඔහු ගෝඨාභය මහතාට සහාය දැක්වුවහොත් කිසිදු තනතුරක් හෝ කිසිවක් බලාපොරොත්තුනොවන බව කියා සිටිනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම හෝ ආසන්න දිනකදී මෙම ප‍්‍රබලයා මාධ්‍ය හමුවක් කැඳවා සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu