කො රෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන ඇස්ට්‍රාසෙනිකා එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම බ්‍රිතාන්‍යය විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ කළා. මේ සඳහා ස්වේච්ඡාවෙන් අවුරුදු 06 සිට 17 දක්වා ළමුන් කාණ්ඩ ඉදිරිපත් වී තිබුණා.
ව හාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ත…
පො ල්තෙල් පමණක් නොව විස සහිත ආහාර ජාති තවත් තිබෙන බවත් ඒවා ගැන කරුණු කිවහොත් සමාගම් බිඳවැටිය හැකි බවත් පවසමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය සිද්ධිකා සේනාරත්න මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන…
1 993 වසරේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ ආහාරවල විෂ රසායනික අත්දැයි සොයා බැලීම සඳහා වූ නීතිය මේ දක්වාත් ක්‍රියාත්මක වන අතර ආහාර පනතේ ඇතැම් නීති වෙනස් වුව ද විෂ රසායනික අඩංගු ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායකයන් වසර 28ක් ත…
අ ප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් පාරට බසින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටිනවා.
2 016 ඔක්තෝබර් 07 වැනිදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොල්තෙල් කලවම් කර එහි අඩංගු සංඝටක ලේබලයේ සඳහන් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ආන්දෝලනාත්මක කතා බහකට ලක්ව ඇති පිළිකා කාරක සහිත පොල්තෙල් මෙම විශේෂ ගැසට් න…
මේ වන විට ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ඇනහිට ඇති නිසාත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු වී තිබෙන නිසාත් කොවිඩ් පොකුරු මතු වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙ වර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
පො ල්තෙල් ලීටර් 28,000ක් අධික ප්‍රමාණයක් අඩංගුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කන්ටේනර් රථයක් පොලි භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රී 7.30ට පමණ.
පො ළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපාන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.