gossiplanka alexa ප්‍රමිති ආයතනයේ සිද්ධිකාට එරෙහිව වෛද්‍ය සංගම් නැගී සිටී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රමිති ආයතනයේ සිද්ධිකාට එරෙහිව වෛද්‍ය සංගම් නැගී සිටී

පොල්තෙල් පමණක් නොව විස සහිත ආහාර ජාති තවත් තිබෙන බවත් ඒවා ගැන කරුණු කිවහොත් සමාගම් බිඳවැටිය හැකි බවත් පවසමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිද්ධිකා සේනාරත්න මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධානය යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉදිරිපත් කරන ලෙස එම සංගමය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

විස සහිත ආහාර පිළිබඳව දැන දැනම ඒවා ජනතා පරිභෝජනයට නිදහස් කිරීම බරපතල වරදක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසනවා.

ප්‍රමිති ආයතනය ඇත්තේ සමාගම හෝ ව්‍යාපාර ‍රැකීමට නිව ජනතාවට වගකීමට බව ඔවුන් පවසනවා.

අප රටට වස විසෙන් තොර වගාවන් සිදු කල හැකි බවත්, ආහාර නිෂ්පාදනයක් කළ හැකි බවත් පොල්තෙල්වල පමණක් න්ව කිරිපිටි වල පවා විස සහිත දේ ඇති බවත් වෛද්‍ය සංගමය පවසනවා.

මෙසේ නීති විරෝධී කටයුතු සිදු කරන නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu