gossiplanka alexa කොරෝනාවට එරෙහි එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම අත්හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාවට එරෙහි එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම අත්හි‍ටුවයි

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන ඇස්ට්‍රාසෙනිකා එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම බ්‍රිතාන්‍යය විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ කළා. මේ සඳහා ස්වේච්ඡාවෙන් අවුරුදු 06 සිට 17 දක්වා ළමුන් කාණ්ඩ ඉදිරිපත් වී තිබුණා.

නමුත් යුරෝපීය ඖෂධ නියෝජිතායනයේ නිලධාරියෙකු සිදු කළ පෞද්ගලික ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමින් එම අත්හදා බැලීම තාවකාලිකව නතර කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා. එම නිලධාරියා පවසා ඇත්තේ එම එන්නත ලබා ගත් පුද්ගලයින් ඇතැමෙකුගේ වාර්තා වූ රුධිර කැටි ගැසීම් එන්නත සමඟ සම්බන්ධයක් දක්නට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම එන්නත ළමුන් සඳහා අනාරක්ෂිත බවට කිසිදු සාක්ෂියක් නොමැති වුව ද විද්‍යාඥයින් එය තහවුරු කරගැනීම සඳහා තව දුරටත් පර්යේෂණ සිදු කරමින් පවතිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu