ඇ ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසිම අද (11) පස්වරු 4.00ට අවසන් වුනා. මැතිවරණය ඉතා සාමකාමිව කිසිදු ප්රචන්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නිති උල්ලංඝනය කිරිමකින් තොරව අවසන් වු බවදදිස්ත්රික් තේරීම් භාර නිලධාරිවරයා සදහන් කළා.…
ප සුගිය රජය සමයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාව සිටිමින් රාජ්‍ය මුදල් අවභාවිතය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පවරා තිබුණා. එම නඩුව විශේෂ…
කො ළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු වේදී අත්සන් තැබුවා. මෙම ගිවිසුම සඳහා පක්ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් අත්සන් තැබීම …
එ ච් අයි වී ආසාදිත සහ ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් දියණියන් හය දෙනාට සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා…
මො ණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපයෝජනයට ලක් කළේ යැයි කියන දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිව…
ජා තික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නෙ සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බවයි. ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදු…
පා ර්ලිමේන්තුවේ බහුතරය සකස් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් හා එක්සත් ජාතික පෙරමුණ සමග සිටින තවත් පක්ෂ කිහිපයක්ද සමග පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ සාකච්ඡා සිදුව ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරණ කටයුතු අත…
කො ත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන දමිළ පාසලක සිසුවියන් හත් දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මඟින් එම විදුහලේ විදුහල්පතිවරයා සැක පිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධන…
හ බරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනෙකු මියයාම කාගේත් හද සසල කරන පුවතක් වුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන…
අ ද කොළඹ මහාධිකරණය නියෝග කලේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත නිදහස් කර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට යි. ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්ෂ…