gossiplanka alexa පොහොට්‍ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුභ මොහොතින් සංධානගත වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුභ මොහොතින් සංධානගත වේ

කොළඹ පදනම් ආයතනයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු වේදී අත්සන් තැබුවා. 

මෙම ගිවිසුම සඳහා පක්‍ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් අත්සන් තැබීම සිදු කළා.


මෙම අවස්ථාව සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වැරුන් සහභාගී වූයේ නැහැ. ශ‍්‍රීලනිප වැඩ බලන රෝහණ ලක්ෂ්මන් පියදාස, පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් නිමල් සිරිපාලද සිල්වා, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්තෘවට එක්ව සිටියා. 

.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu