කො ච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට ත්රස්තවාදියා පැමිණි බෝම්බ සවි කළ කුඩා වෑන් රථය මිලදී ගැනීමට සහ එහි ආසන සවි කිරීමට සම්බන්ධ වු සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුම්නේතුවේ නිලධාරීන් විසින් …
අ ප්‍රේල් 21 සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ඇතැම් ප්‍රදේශ වල කලබල ඇති වුණා. සිදු වූ කලහාකාරී තත්වයන් හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ඇඳිරි නීතියද පනවා තිබුනා. මෙවැනි වේලාවක අප ඉවසීමෙන් වැඩ කළ යුතු බව පවසමින…
මි නුවන්ගොඩ ප්‍රදේශයේ 13 වැනිදා ඇති වූ කලහකාරී වාතාවරණය තමාගේ නම ඇඳාගෙන මඩ ප්‍රහාර එල්ල කළද ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද පැවසීය. මිනුවන්ගොඩ හරහා දිවුලපිටියට යද්දී මාර්ග අවහිරතාව පිලිබ…
වෙ සක් උත්සවය සැමරීම සඳහා රජය, අවශ්‍ය පියවර ගෙන බැවින් ලංකාවාසී සියලුම බෞද්ධයන් එළබෙන වෙසක් උත්සවය අත්නොහැර ස්සමරණ ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.අද්ග්රමත්ය වරයා මේ බව පැවසුවේ පුජ්‍ය, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංක…
1983 සිදුකෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදෙමුයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රීයේ ජාතිය අමතමින් විශේෂ ඉල්ලීමක් කළේය.
ඊ යේ දින (12) මුහුණු පොතේ යොදා ඇති සටහනක් හේතුවෙන් හලාවත නගරයට පැමිණි නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට යුද හමුදාව විසින් අහසට වෙඩි තැබීමට කටයුතු කර ඇත.
එ ළඹෙන 13 වැනිදා දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර තිබියදී ලක්ෂ හතරක පාසල් දරුවන්ගේ අනාගතය අනාරක්ෂිත කිරීම සාධාරණ දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (10 වනදා) ආණ්ඩුවෙ…
නැ ඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා එම ධූරයෙන් ඉවත් කරන්නැයි බල කරමින් නැඟෙනහිර ජනතාව හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ස මහර මැති ඇමතිවරුන් ලෝක මට්ටමේ පොහොසතුන් වීම ගැන ජනාධිපති කොමිසමක් හෝ පත් කර සෙවිය යුතු යැයි අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
ඊ යේ (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසුවේ සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීම තුළ ජනත…