gossiplanka alexa සාරංග, හේමාල් ඇතුළු කලාකරුවන් රැසක් දුන් හදවතට දැනෙන පණිවිඩය - වීඩියෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාරංග, හේමාල් ඇතුළු කලාකරුවන් රැසක් දුන් හදවතට දැනෙන පණිවිඩය - වීඩියෝ

ප්‍රේල් 21 සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ඇතැම් ප්‍රදේශ වල කලබල ඇති වුණා.  සිදු වූ කලහාකාරී තත්වයන් හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ඇඳිරි නීතියද පනවා තිබුනා. මෙවැනි වේලාවක අප ඉවසීමෙන් වැඩ කළ යුතු බව පවසමින් සාරංග, උද්දික, හේමාල් ඇතුළු කලාකරුවන් රැසක් හදවතට දැනෙන ලෙස මුහුණු පොතේ පණිවිඩ එක්කර තිබුනා.

ඔවුන් පවසා තිබුනේ මෙසේය.
"අපි හැමෝම මිනිස්සු... මිනිස්සු කියන්නෙ මනුස්සකම ඇති එකම ජාතියක අයට.. ත්‍රස්තවාදියෙක් ගෙයි අපෙයි ඇති වෙනස අපේ තියෙන මානුෂිකත්වය, ආදරය, දයාව, කරුනාව, සෙනෙහස.. ඔබ ත්‍රස්තවාදියෙකුගෙන් වෙනස් වන්න... මනුස්සකම ඇති මනුස්සයෙකු වන්න... ඉවසීමෙන් වැඩ කරන්න .."

වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu