gossiplanka alexa මිනුවන්ගොඩ කලබලවලට මගේ නම ඇඳලා මඩ ගහනවා - මධුමාධව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිනුවන්ගොඩ කලබලවලට මගේ නම ඇඳලා මඩ ගහනවා - මධුමාධව


මිනුවන්ගොඩ ප්‍රදේශයේ 13 වැනිදා ඇති වූ කලහකාරී වාතාවරණය තමාගේ නම ඇඳාගෙන මඩ ප්‍රහාර එල්ල කළද ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද පැවසීය. මිනුවන්ගොඩ හරහා දිවුලපිටියට යද්දී මාර්ග අවහිරතාව පිලිබඳ විමසද්දී එය වීඩියෝගත කර සයිබර් අවකාශය හරහා තමාටත්,පිවිතුරු හෙළ උරුමයටත් මඩ ගැසීමට ගත් "මංගල" උත්සාහය පිළිකුලෙන් හෙළා දකින බවද ඒ මහතා කීය.

පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ මෙම පුවත්පත් සාකච්චාව පැවති අතර එහිදී ඒ මහතා කියා සිටියේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙනයන සටන නැවත්වීමට මෙම මඩ ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට යට නොවී කටයුතු කරන බවයි.

ඒ මහතා මෙසේ කීය,
තමා මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඇති ආසන දහතුනෙහි දේශපාලන කටයුතුවල නිරතව සිටිනවා. 13 වැනිදා මිනුවන්ගොඩ හරහා දිවුලපිටියට යමින් සිටියදී මාර්ග තදබදය ගැන විමසීමක් කරන වීඩියෝ පටයක් අල්ලා මඩ ගැසීමට පටන්ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජනතාව කුපිත කළ බවට මට මද ප්‍රහාර එල්ල කළද ඒවාට මම සලකන්නේ නෑ. මම යමක් කළා නම් එය කරන්නේ එළිපිට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu