gossiplanka alexa කවුරු හර්තාල් කළත් මම බය නැහැ - ආණ්ඩුකාර හිස්බුල්ලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කවුරු හර්තාල් කළත් මම බය නැහැ - ආණ්ඩුකාර හිස්බුල්ලා

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා එම ධූරයෙන් ඉවත් කරන්නැයි බල කරමින් නැඟෙනහිර ජනතාව හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

හිස්‌බුල්ලා මහතා ජාතිවාදය ත්‍රස්‌තවාදය වපුරන බවට චෝදනා කරමින් මෙම හර්තාලය පැවැත්වන අතර ඔවුන් අවධාරණය කරන්නේ හිස්බුල්ලා මහතා වෙනුවට වෙනත් අයකු කඩිනමින් එම ධූරයට පත් කරන ලෙසයි.

ඒ අනුව පෙරේදා (10) දින ත්‍රිකුණාමලය නගරයේ සියලු කඩසාප්පු වසා දමා තිබුණි.
රජයේ ආයතන පමණක් විවෘත කර තිබූ අතර එම ආයතනවලට දැඩි ආරක්ෂාව සපයා තිබිණි. "නැඟෙනහිර සුරකිමු" සංවිධානය විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර තිබේ .

කෙසේ නමුත් තමාට එරෙහිව කවුරු හර්තාල් කළත් ඊට බිය වන්නේ නැතැයි ද තමා තනතුරෙන් පහ කරන්න ජනාධිපතිවරයාට හැරුණු කොට වෙනත් කිසිවකුට නොහැකි යැයි හිස්‌බුල්ලා මහතා සතිඅග පුවත්පතකට පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ මෙසේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu