Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


යේ (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල  මහතා පැවසුවේ සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි  සිරගත කිරීම තුළ ජනතාව බොහොම කළකිරීමෙන් සිටින බවත් උන්වහන්සේ හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු  කළ යුතු බවත්ය.


තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook