gossiplanka alexa බෝම්බ ප්‍රහාරයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටි ඇමරිකානු ජාතික චෙල්සිත් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බෝම්බ ප්‍රහාරයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටි ඇමරිකානු ජාතික චෙල්සිත් මරුට

පාස්කු ඉරිදා දින ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බොම්බ ප්‍රහාරයේ ගොදුරක් වූ Chelsea Decaminada  නමැති තරුණිය තුවාල ලබා සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබම්න් සිට පෙරේදා (08දා) මියගිය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයකින් දන්වා තිබේ. එලෙස බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය 45 විදේශිකයා වේ.

ඇය ඇමරිකානු රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සේවය කරණ ඇමරිකාවේ ඩියුක් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. වාණිජ්‍යය හා නීති සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියක පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu