ප වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙව…
ශ්‍රී ලංකාව තුල සියළුම ජංගම දුරකතන ග්රාහකයින්තමන්ගේ දුරකතන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් (Number Portability) සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ව යස අවුරුදු 18 සහ 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පාසැල් තුළදී ලබා දීම ඔක්තෝබර් 21 වන දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. එහි පළමු අදියර ලෙස මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී…
ගු රු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුද…
දි යණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු …
ගෑ ස්, කිරිපිටි ඇතුළු මහජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගණන් ඉතා ඉහළ අගයකින් මේ වන විටත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඉහළ ගිය මිල ගණන් පිළිබඳව විස්තරය පහතින්.
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…
ඇ ස්ට්රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නැවතත් අපනයනය කිරීමේ කටයුතු ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙනවා. මුල් වටයේ දී එම එන්නත් මාත්‍රා මිලියනය බැඟින් නේපාලය, බංගලාදේශය සහ මියන්මාරය වෙත මෙම මස සිට අපනයනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වා…
කි රිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු …
තු න්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා.