කො විඩ් 19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම්ව පවතිනවා. ඒ අනුව ජනතාව කොවිඩ් රෝගයෙන් මුදා ගැනීම සඳහා දිවයිනේ සමස්ත පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි ප්‍රතිශක්ති වර්ධන දේශීය ඖෂධ …
මෙ රට වෙළඳපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් මතු වී තිබුණා. ඒ අනුව ගුණත්මකභාවයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහකින් යුත් ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබුවා.
සං චාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන…
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් සටහනක් තමා තිබුණා.
බ ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අ…
ප න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට මුම්බාය…
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 වන් දින සිට නොවැම්බර් මස 14 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා.
'ක ළු පුස් දිලීරය' පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන් ප්‍රාන්ත කිහිපයකින්ම කළු පුස් දිලීර රෝගය වැළඳුණු රෝගීන් සොයාගත් අතර දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ මඟින් මෙම දිලීරය ආසාදනය ව…
ශි ෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
දි වයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශමාලාව සකස් කර හෙට (13) වන විට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මීට පෙර දැනුම් දී තිබුණා. එසේම පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී…