gossiplanka alexa වෙළඳපොළේ විකුණන පොල්තෙල්වලට අළුත් නීතියක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළඳපොළේ විකුණන පොල්තෙල්වලට අළුත් නීතියක් ?

මෙරට වෙළඳපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් මතු වී තිබුණා. ඒ අනුව ගුණත්මකභාවයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහකින් යුත් ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබුවා. 

නවතම තොරතුරු වාර්තා කරන්නේ පොල් සංවර්ධන අධිකාරිය විසින් වෙළඳපොලේ පොල්තෙල් විකිණීම සම්බන්ධයෙන් නීති රීති සංශෝධනය කරමින් පවතින බවයි. ඒ අනුව ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් වෙළඳපොලේ විකිණීමට අදාළ නීති සකස් කරමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ. 

පොල් සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති තරු 5 ලාංඡනය සහිත පොල්තෙල් පමණක් මිල දී ගැනීම මඟින් පොල්තෙල් පරිභෝජනය පිළිබඳව ජනතාවට විශ්වසයක් ඇති කර ගත හැකි බවයි පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu