gossiplanka alexa පාසැල් නොවැම්බරයේ විවෘත කිරීමට සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් නොවැම්බරයේ විවෘත කිරීමට සැලසුමක්

දිවයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශමාලාව සකස් කර හෙට (13) වන විට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මීට පෙර දැනුම් දී තිබුණා. එසේම පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. 

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන නොවැම්බර් මාසයේ දී පාසැල් විවෘත කිරීමට සැලසුම් සකස් කරන බවයි. 

මේ අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පෙන්වා දී ඇත්තේ ළමයින් අඩු ග්‍රාමීය පාසැල් සහ ප්‍රාථමික පාසැල් විවෘත කිරීම සිදු කළ හැකි බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu