වැ ඩ තහනමටලක්වුණු ගිහාන් පිලපිටිය අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන වහාම අත් අඩංගුවට ගන්න ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සංවාද වල නිරත වුණු විනිසුරුවරුන්ගේ දුරකතන සංවාද …
ජ නාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් එක් කර නොගන්නා බව රජය පවසනවා. මේ බව කියා සිටියේ රජයේ මාධ්‍ය ප්‍රකා…
ප්‍ර වාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණවලට Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහ…
ඊ යේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි. නමුත් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කලේ …
වැ ලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක රදවා සිටින ‘පී’ සිරකුටි ප්‍රදේශය සෙසු රැඳවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටිනවා. ඔහුට අවසර ලබා දී ඇත්තේ දිනපතා උදෑසන විනාඩි 30ක් ව්‍යායාම කටයු…
යා පනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා සිසුවිය ඊයේ (22) ගෙල කපා ඝාතනය කර තිබෙනවා. ඒ යාපනය පන්නෙයි කොටුව අසල දී. මෙම සිසුවිය ගෙල හා අත කපා ඝාතනය කර අසල මුහුදු රැල්ල මතට දමා පලා…
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇත්තේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමස…
බ ස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. එහි දී ඔහු විසින් ලබා දුන් සාක්ෂිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක්…
ක සල බැහැර කිරීම සම්බන්ධයෙන් මෙරට දිනෙන් දිනම නොයෙක් ගැටළු පැන නැගී තිබෙනවා. එයට නිසියාකාර විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුටත් තවමත් හැකියාවක් ලැබී නැහැ. කසල නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස පාසැලක් වැසී යාම පිළිබඳ පුවතක් කතරගම ප්…
පා ර්ලිමේන්තු මන්ත්‍රිනී හෘණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉතාම ආවේගශීලීව කතාවක් පැවැත්වුවා. පාර්ලිමේන්තුවේ සිටින සියළුම දෙනා විවේචනයට ලක් කරමින් ඇය මෙම කතාව ඉදිරිපත් කළා. …