ඇ මැති රාජිත සේනාරත්න මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ප්‍රකාශයන් නිකුත් කිරීමට පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා තිබුණා. එයින් එක් අයෙක් සුදු වෑන් රියදුරෙකු ලෙස පැවසූ අතර ඔහු කියා සිටියේ …
මැ තිවරණ නිලධාරීහු පිරිසක් ඊයේ සවස සවස රූපවාහිනි සංස්ථාව වෙත විමර්ශන කටයුත්තක් සඳහා ගොස් තිබෙනවා. ඒ යහජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිර…
ඇ මති එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට හා පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වීමක් යවමින් දන්වා ඇත්තේ ජනාධිපතිවරණ ප්රචාරක කාල සීමාව අවසන් සතියේදී බෝම්බ පිපිරවීමකට කිසියම් දේශපාලනකණ්ඩායමක් සූදානම් බවට සැකයක් ඇති බවයි. ත…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධාන කළ රැස්වීම ඊයේ (5) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ සඳහා මහජනතාව ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෞද්ගලිකව මැදිහත් වී ති…
එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා විසින් කළ ඉල්ලීමක් සජිට්ග් පේ‍්‍රමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ…
මේ දිනවල කඨින පිංකම් බොහොමයක් පැවැත්වෙනවා. ලොකු කුඩා සියළු දෙනාම තම තමන්ට හැකි පමණින් සැදැහැසිතින් කඨින පිංකම් සඳහා දායකත්වය සපයනවා. මේ කියන්න යන්නේ ඒ වගේ කඨින පිංකමක් අතරතුර සිදු වුණු ඛේදජනක කතාවක්. සිදුවීම වෙලා තියෙන්නේ ක…
මැ තිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අද (04) දිනයේ සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත…
ප්‍රේ මදාස මහතා තම කොන්දේසි වලට එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් යාපනය කිලිනොච්චිය වව්නියාව ආදී ප්‍රදේශවල ජනහමු පවත්වමිනි සඳහන් කරමින් සිටින බව වාර්තා වනවා. ඒ අනුව ගිවිසුමකට එළඹෙන්නේ නැතිවම දෙමළ ජාතික සන්ධා…
හෙ ට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ රැලියට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඉල්ලීමකට අනුව විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා ද සහභාගී වීමට නියමිතව සිටියා. නමුත් ඊයේ රාත්‍රී මෙරටට පැමිණීමට නියමිතව සිටි විමුක…
න වතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් සිටින බව යි. මේ පිළිබඳව සති අන්ත පුවත්පතේද වාර්තා පළවී …