gossiplanka alexa හරීන්ගේ ඉල්ලීම සජිත් ප්‍රතික්ෂේප කරයි - හරීන් ජනාධිපතිවරණ වේදිකාවෙන් පසුබායි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හරීන්ගේ ඉල්ලීම සජිත් ප්‍රතික්ෂේප කරයි - හරීන් ජනාධිපතිවරණ වේදිකාවෙන් පසුබායි

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා විසින් කළ ඉල්ලීමක් ‍සජිට්ග් පේ‍්‍රමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීය වී සිටින බව වාර්තා වනවා.

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නට වැඩිපුරම ක්‍රියාකාරී වූයේ තමන් බවත් එනිසා නියෝජ්‍ය නායකත්වය හිමි යුත්තේ තමන්ට බව හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති නමුත් සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත්තේ එවැන්නක් මේ අවස්ථාවේදී කළ නොහැකි බවත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඊට ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් ලෙසය.

තවද ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවසන් වන තෙක් ඉවසා සිටින්නැයි සජිත් ප්‍රේමදාස මහතා ජරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා තිබෙනවා  ඒ පිළිබඳ හරීන් ප්‍රනාන්දු මහතා කලකිරීමෙන් යුතුව ජනාධිපතිවරණ කටයුතුවලින් මදක් දුරස් වී සිටින බවද එම වාර්තාවේ පෙන්වා දෙනවා.

මේ අතර තවදුරටත් එම වාර්තාවේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ප්‍රභවයෙන් තිදෙනාම ඈත් කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu