gossiplanka alexa ස්වාධීන රූපවාහිනියට සජීවී දේශපාලන සංවාද සම්බන්ධයෙන් මැකෝගෙන් තනමක් !

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ස්වාධීන රූපවාහිනියට සජීවී දේශපාලන සංවාද සම්බන්ධයෙන් මැකෝගෙන් තනමක් !

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අද (04) දිනයේ සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම මඟින් අත්හිටුවා තිබෙනව බවයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති මාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් කටයුතු නොකරන ලෙස අවස්ථා කිහිපයකදීම ස්වාධීන රූපවාහිනී සේවයට දැනුම් දී ඇති බව ද එම ලිපියේ සඳහන් වන අතර එසේ තිබියදීත් පසුගිය 30 වනදා විකාශය කළ වැඩ සටහනකින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගතියට පත්වන අයුරින් කටයුතු කර ඇති බවට පැමිණිලක් ලැබී ඇති බව ද  මහින්ද දේශප්‍රිය මහතා යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි වැඩි දුරටත් දන්වා ඇත්ත්ටේ එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන අදාළ වැඩසටහන් විකාශය කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu