gossiplanka alexa එජාප කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ගෝඨාට එක්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාප කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ගෝඨාට එක්වේ

වතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් සිටින බව යි.

මේ පිළිබඳව සති අන්ත පුවත්පතේද වාර්තා පළවී තිබුණා.


මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉහළ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා වට පවත්වා ඇති බව සඳහන්

මෙම තිදෙනාගෙන් රාජ්‍ය ඇමතිවරයා මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග අත්දැකීම් මත ගැටුමක නියුතු පුද්ගලයෙක් බව ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu