එ ජාපයේ සමහර පුද්ගලයන් දුරකථන ඇමතුම් මඟින් තමාව බිය ගැන්වීමට උත්සහ කරන බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ
ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙක් වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් ඊයේ (26දා) රාත්රියේදී පොලිසියට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් කොට්ටාව පොලිස් වසමේ රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් …
ඊ යේ (23දා) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තුන්වන් ටෙස්ට් තරඟය ආවරණය කිරිමට පැමිණි දෙස් විදෙස් මාධ්‍යවේදීන් හට දිවා ආහාරය ප්‍රමාද වීම හේතුවෙන්
එ ක් එක් රටවල සංස්කෘතිය අනුව විවාහ උත්සව චාරිත්‍ර විවිධ ස්වරූපයන් ගන්න බව ඔබ අපි හැමෝම දන්නා කරුණක්. නමුත් විවාහයකදී විශේෂයෙන්ම ඒ සඳහා යම් කිසි වයස් සීමාවක් තිබිය යුතුයි. එත්
ප සුගියදා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ඇතිවූ කලබල අවස්ථාවේදී මිරිස්කුඩු මිශ්‍ර වතුර එල්ල කළේ යැයි චෝදනාවට ලක්වූ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රට තුළ පවතින
ඊ යේ (17දා) පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර යෝෂිත රාජපක්ෂට චෝදනාවක් එල්ල කර සිටියා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ
ඊ යේ (16දා) දිනයේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය පවතින අවස්ථාවේදී සභා ගර්භයට කැඳවා සිටි පොලිස් නිළධාරීන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වුනා. මේ පිළිබඳව
ඊ යේ (15දා) පර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ කලබලකාරී තත්වයක් ඇති වුණා.
ජ නාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (14දා) පැවති මාධ්‍ය සාකච්චාවකදී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා