යේ (15දා) පර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ කලබලකාරී තත්වයක් ඇති වුණා.
කලබලකාරී තත්වය මැද  පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අතර සංවාදයක යෙදී සිටි අවස්ථාවේ ලොහාන් රත්වත්තේ  පාඨලී චම්පික ඇමතිවරයාව  තල්ලු කර එළවා දැමීමට කටයුතු කරනවා.චම්පික මහින්ද හමුවන්නට ගියේ ඇයිද යන්නත් ලොහාන් එසේ එළවූ අවස්ථාවේ කුමක්සිදුවූයේද යන්නත් හිටපු ඇමති චම්පික සිය ෆේස් බුක් පිටුව හරහා පැහැදිලි කර තිබෙන්නේ පහත අයුරිනි,