gossiplanka alexa පොලිසියට ගැහුවේ මිරිස් කුඩු වලින් නෙමෙයි, කොකාකෝලායි ලෙමනේඩුයි මිශ්‍ර කරපු වතුර - එස්.බී කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිසියට ගැහුවේ මිරිස් කුඩු වලින් නෙමෙයි, කොකාකෝලායි ලෙමනේඩුයි මිශ්‍ර කරපු වතුර - එස්.බී කියයි

යේ (16දා) දිනයේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය පවතින අවස්ථාවේදී  සභා ගර්භයට කැඳවා සිටි පොලිස් නිළධාරීන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වුනා. මේ පිළිබඳව

සමාජ ජාලා ඔස්සේ බොහෝ ලෙස විවිධ අදහස් හුවමාරු උනා.
නමුත් මේ සම්බන්ධයෙන් එස්.බී.දිසානයක අදහස් දැක්වූයේ එලෙස පොලීසිය දෙසට එල්ල කලේ මිරිස් කුඩු ප්‍රහාරයක් නෙමේ කොකාකෝලා සහ ලෙමනේඩ් මිශ්‍ර කරපු දියරයක් බවයි.

මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu