gossiplanka alexa අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්

නාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (14දා) පැවති මාධ්‍ය සාකච්චාවකදී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අද (15දා) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි.
ඒ වගේම ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුළත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබූ ලිපියද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිනොගත් බව මෙම මාධ්‍ය සාකච්චාවේදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් කියා සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තුවේදී සිදු කරන විශේෂ ප්‍රකාශය ගොසිප් ලංකා වෙතින් බලාපොරොත්තු වන්න.

gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu