gossiplanka alexa ටෙස්ට් තරඟයේ දිවා ආහාරය ප්‍රමාද වීමෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් අමාරුවේ වැටෙයි (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටෙස්ට් තරඟයේ දිවා ආහාරය ප්‍රමාද වීමෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් අමාරුවේ වැටෙයි (වීඩියෝ)

යේ (23දා) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තුන්වන් ටෙස්ට් තරඟය ආවරණය කිරිමට පැමිණි දෙස් විදෙස් මාධ්‍යවේදීන් හට දිවා ආහාරය ප්‍රමාද වීම හේතුවෙන්

අපහසුතාවයකට පත්ව තිබෙනවා. පස්වරු 12ට දිවා ආහාරයට තරඟය නතර කරන අතර ඒ වන විට සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් සඳහා දිවා ආහාරය සුදානම් කර අවසන් විය යුතුයි.
නමුත් මෙම දිවා ආහාරය සූදානම් කිරීමට භාරගත් හෝටලය පැවසුවේ දහවල් 12.25ට පමණ දිවා අහාරය සූදානම් කරන බවයි.
වීඩියෝව පහතින් බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu