gossiplanka alexa අවුරුදු 8 ක දැරියකට අවුරුදු 10 ක දරුවෙකු විවාහ කර දෙයි - (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු 8 ක දැරියකට අවුරුදු 10 ක දරුවෙකු විවාහ කර දෙයි - (වීඩියෝ)

ක් එක් රටවල සංස්කෘතිය අනුව විවාහ උත්සව චාරිත්‍ර විවිධ ස්වරූපයන් ගන්න බව ඔබ අපි හැමෝම දන්නා කරුණක්. නමුත් විවාහයකදී විශේෂයෙන්ම ඒ සඳහා යම් කිසි වයස් සීමාවක් තිබිය යුතුයි. එත්

මේ කියන්න යන විවාහයේ නම් මනාලියට අවුරුදු 8යි, මනාලයාට අවුරුදු 10යි.
මෙවැනි විවාහ අප රට තුලනම් නීත්‍යානුකූල නොවන අතර අපේ රටේ ජන සමාජය අනුමත කරන්නේද නැති බව අපි දන්නවා. නමුත් ගෝත්‍රික චාරිත්‍ර අනුව ලෝකයේ අැතැම් රටවල්වල මෙවැනි බාලවයස්කාර විවාහ සිදුවන අවස්ථා සමාජජාලා ඔස්සේ හුවමාරු වෙනවා ඔබ දැක ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේ විවාහය සිදුවෙලා තිබෙන්නේ රුමේනියාවේ Craiova කියන නගරයේ.
රුමේනියාව කියන්නේ ගෝත්‍රික චාරිත්‍ර උත්කර්ශවත් අන්දමින් පවත්වන රටක්. ඒ වගේම මේ දරුවන් දෙදෙනා විවාහ කරදී තිබෙන්නේ පසුගියදා පැවතී ගෝත්‍රික උත්සවයකදී.

එම විවාහ උත්සවයේ වීඩියෝව පහතින් බලන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu