gossiplanka alexa මිරිස් කුඩු ගැසූ මන්ත්‍රී ප්‍රසන්නගෙන් මාධ්‍ය නිවේදනයක් - (ඡායාරුප)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිරිස් කුඩු ගැසූ මන්ත්‍රී ප්‍රසන්නගෙන් මාධ්‍ය නිවේදනයක් - (ඡායාරුප)

සුගියදා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ඇතිවූ කලබල අවස්ථාවේදී මිරිස්කුඩු මිශ්‍ර වතුර  එල්ල කළේ යැයි චෝදනාවට ලක්වූ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රට තුළ පවතින

අර්බුධකාරී දේශපාලන වාතාවරණය හමුවේ මතුව ඇති සියලු දෝෂ සහිත තත්ත්වයන් තමාගේ කර මතින් යවා, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් නිදොස් වීමේ නිර්ලජ්ජිත උත්සහයක් තමන් හට සැලවී ඇති බවත්, ජනමාධ්‍ය ඔස්සේ වරින් වර මාගේ දර්ශන හා ඡායාරුප පෙන්වමින් ඒවාට විවිධ අර්ථ කථන දෙමින් කටයුතු කරන ආකාරයද දැකිය හැකි බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දක්වා තිබේ.


gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu