gossiplanka alexa මාතර නිලේකා ජුවලරි කොල්ලය සිදු කළ - හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් කොට්ටාවේදී පොලිස් වෙඩි පහරින් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාතර නිලේකා ජුවලරි කොල්ලය සිදු කළ - හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් කොට්ටාවේදී පොලිස් වෙඩි පහරින් මරුට


ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙක් වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් ඊයේ (26දා) රාත්‍රියේදී  පොලිසියට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් කොට්ටාව පොලිස් වසමේ රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට
උත්සාහ ගත් අවස්ථාවේදී  සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඒ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරය හමුවේ සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී පාතල කල්ලි නායකයන් වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන සැකකරුවන් දෙදනාම මියගොස් තිබෙනවා.

පාතල කල්ලි නායකයෙකු වන හබරකඩ වසන්ත පසුගිය ජුනි මාසයේ මාතර නගරයේ නිලේකා ජුවලරි ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකෑමට පැමිණි  ප්‍රධාන සැකකරු වන අතර ඔහු සන්තකයේ තිබී මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මාස කිහිපයක්  තිස්සේම හබරකඩ වසන්ත නැමැත්තා අල්ලාගැනීමට පොලිස් ඇස යොමුවී තිබෙන්නේ මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා පලායාමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu