gossiplanka alexa මාව බය කරන්න හදන අය මතක් කරගන්න 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාව බය කරන්න හදන අය මතක් කරගන්න 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා

ජාපයේ සමහර පුද්ගලයන් දුරකථන ඇමතුම් මඟින් තමාව බිය ගැන්වීමට උත්සහ කරන බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ

පණිවිඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එම ට්විටර් පණිවිඩයට අනුව ඔහුට බොහෝ පුද්ගලයින් දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලබාදෙන බව එහි දක්වා තිබෙනවා.

කරුණා අම්මාන්ගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ,
මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය මාව බය කරන්න උත්සහ කරනවා කියලා. බොහෝ අය මට දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලබා දෙනවා. කරුණාකර මතක තබාගන්න මම බට්ටි වල කරුණා අම්මාන් බව. සමහරවිට අනිත් අයගෙන් අහන්න 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා.

කරුණා අම්මාන්ගේ සිය ට්විටර් පණිවිඩය පහතින්
Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu