ප සුගියදා බ්‍රිතාන්‍ය යුවළක් ඔවුන්ගේ මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නැවතී සිටි හෝටලය එම යුවළ විසින් මිලදී ගත් අපූරු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඊ යේ (09දා) අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.
ජ නප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා සියල්ලන්ගේ හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා. හෙට(10දා) උද…
ආ පදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින දෙක තුළ බලපෑ වැසි සහ සුළං තත්වය හා බලපෑ ගංවතුර තත්වය නිසා හය දෙනෙකු මියගොස් කාන්තාවක අතුරුදන්ව 17,372 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින බවත් මෙමගින් කළුතර, ගාල්ල…
ප සුගියදා බලන්ගොඩ බෙලිහුල්ඔය පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු ඇල්ල අසල තිබූ දිය පිරුනු වලකට ඇද වැටීමෙන් මියගොස් ඇති බවට පුවතක් වාර්තා වෙනවා.
2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (5දා) නිකුත් වූණා. එයින් පළමු ස්ථානය සිසු දරුවන් දෙදෙනෙකුටත් දෙවැනි ස්ථානය තුන්දෙනෙකුටත් හිමිවීම විශේෂිත කරුණකි.
ඊ යේ (04දා) පෙරවරුවේ ඔරුවල වානේ සංස්ථාව අසලදී ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන රණසිංහ ආරච්චිගේ රසික නොහොත් බණ්ඩා නැමති අයකෙුට පොලිසිය වෙඩි තබා තිබෙන අතර වෙඩි තැබීමෙන් තුවාල …
ඊ යේ (03දා) කළුතර තෙඹුවන ප්‍රදේශයේ සැරයන්වරයෙකු තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවට පුවතක් වාර්තා වුණා. අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩි තබාගන්නවා යැයි ප්‍රකාශ කර ඇත්තේ තමා නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරය…
ප සුගිය 02 වනදා අම්බන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කථා බහක් ඇති වුණා. ඒ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරුණියගේ නිවසට පැමිණ ගිනිඅවි සහ තවත් ආයුධ පෙන්වා බිය වද්දා එම තර…
ඊ යේ දින (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාව දැඩිව විවේඡනයට ලක් කර ඇති බව වාර්තා වෙනවා.