gossiplanka alexa අවසන් සෙල්ෆිය ගනිමින් තරුණයෙකු දිවියෙන් සමු ගනියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවසන් සෙල්ෆිය ගනිමින් තරුණයෙකු දිවියෙන් සමු ගනියි

සුගියදා බලන්ගොඩ බෙලිහුල්ඔය පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු ඇල්ල අසල තිබූ දිය පිරුනු වලකට ඇද වැටීමෙන් මියගොස් ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ මටිටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 22 වයසැති තරැණයෙකි. මිය ගිය තරුණයා තවත් තරැණයන් දස දෙනෙකු සමඟ දියනෑම සදහා බෙලිහුල්ඔයට ගොස් ඇති අතර එහිදි  සෙල්ෆි ජායාරූප ලබා ගැනිමට උත්සහා කිරීමේදී මෙලෙස පහන්තුඩාව වලට වැටි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බවද කියයි.

මියගිය තරුණයාගේ සිරුර මේ වන විට බලන්ගොඩ මුලික රෝහලේ  තැමිපත් කර ඇති අතර බලන්ගොඩ පොලිසිය සිද්ධිය සමිබන්දයෙන් වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu