gossiplanka alexa අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් යතුරුපැදියකින් පාර්ලිමේන්තු ආපු හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් යතුරුපැදියකින් පාර්ලිමේන්තු ආපු හේතුව

යේ (09දා) අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්‌සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.
එසේ යතුරු පැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුව ඇත්තේ පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න තුනකට පිළිතුරු දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වූවත් රාජගිරිය අසල පැයකට වැඩි කාලයක්‌ රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් බව ඇමැතිවරයා කියා සිටි අතර එම නිසා තමන් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව දෙසට ආ යතුරුපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණි බව ද ඇමැතිවරයා කීවේය.

 "පැයක්‌ රාජගිරියේ. මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා ඊට පස්‌සේ මෝටර් සයිකලයක්‌ නවත්වාගෙන ඒකේ නැගලා ආවේ වැස්‌සේ තෙමි තෙමී. පාර්ලිමේන්තු දවස්‌වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා" යෑයි ඇමැතිවරයා කීවේය.

මෙලෙස වාහන තදබදය දැඩි වී තිබෙන්නේ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීම හේතුවෙණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu