gossiplanka alexa රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට

නප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා සියල්ලන්ගේ හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා. හෙට(10දා) උදෑසන පර්ත් නුවර සිට ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

මහ ජනතාවගේ ගරු බුහුමන් සඳහා එදින සවස 6.30 සිට 10.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ ජයරත්න මල් ශාලාවේ ඒ මහතාගේ දේහය තැන්පත් කිරීමට නියමිතය. එසේම ඔක්තෝබර් මස 11 වෙනිදා උදේ 8.00 සිට පස්වරු 2.00 දක්වා එම ශාලාවේම දේහය තැන්පත් කර තිබෙනු ඇති අතර එතැනින් පිටවන අවමංගල්‍ය පෙරහැර ගල්කිස්ස ක්‍රයිස්චර්ච් Christ Church දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහයකින් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu